Tuesday, January 22, 2013

සුදු පිරුවට යටින් එන සියලුම වර්ගයේ වර්ගවාදයන්ට එරෙහිවෙමු


8 comments:

  1. මම උදේ දැක්කා මේ කාටුනයට විරෝදය පල කරලා කමෙන්ටුවක් දැන් ඒක නැහැ.
    මහ ලොකු මාද්‍යකාරයො වන ඔයාලගෙ මාද්‍ය සදාචාරයද මේ.

    ReplyDelete
  2. මාත් දැක්කා. කමෙන්ට් එකක් මෙහෙම කපන මනුස්සයා ලොකු පුටුවක් හම්බ වුනොත් ලග ඉන්න වුන්ගේ බෙලිම කපයිනේ... මෙයාට මෙයා ගැනම කාටූන් ඇදගත්තනම් හරි...

    ReplyDelete
    Replies
    1. විවිද අන්වර්ථ නම් වලින් කොමෙන්ට් කරන්නේ නැතුව සබැ ස්වරුපයෙන් පැමිණෙන්න. බොහෝ වර්ගවාදීන්ට ඒ සදහා ශක්තියක් නැත

      Delete
  3. නැහැ මතවාදීව දක්වන විරෝදයකට සුදානම් . නමුත් පුත්ගලික පහර ගැසීමකට වඩා එහා ගිය දැක්මක් බොහෝ පිරිසකට නැහැ. එය වර්ගවාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ බොහෝ කොමෙන්ට් වල දක්නට ලැබෙන්නක්. එය සම්බන්දව පුදුම වීමට දෙයක්ද නැත ඒ ඔවුන් වර්ගවාදීන් නිසාය

    ReplyDelete