Wednesday, January 23, 2013

Cartoon

වර්ගවාදී, ආගම්වාදී, අවලම්මු දැන් නැවතත් කුපිත වී සිටි. 83 කළු ජූලියේ මෙන් ඔවුන් නැවතත් ඉල්ලන්නේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් රුධිරයය්. ලක් මෑණියන්ට ඇයගේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් දරුවන් මේ අවලමුන්ගෙන් බේරා  ගැනීමට උදව් කල යුතු යුගයය් මේ.

1 comment:

  1. මේ ක්‍රමය වඩා හොඳයි අවන්ත. තව පොඩ්ඩක් දීර්ඝ උනත් අවුලක් නෑ....

    ReplyDelete